ලංකාවේ හඬ කැවූ චිත‍්‍රපටයෙන් හමුදාවට අපහාසයක් නෑ-පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

Published in පුවත්
Monday, 30 March 2015 10:34

තිඹිරිගස්යාය ප්‍රදේශයේ ශබ්දාගාරයකදී හඬ කැවුනු චිත‍්‍රපටයක් මගින් මෙරට හමුදාවට අපහාසයක් සිදුවන බවට පොළීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදුකර ඇති අතර මූලික පරීක්ෂණවලදී එම චෝදනා තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  සඳහන් කරයි.

ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති මෙම චිත‍්‍රපටයේ හඬ කැවීම් සඳහා සහභාගිවී සිටි පුද්ගලයින් 8 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ තවදුරටත් ක්‍රීයාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

එමෙන්ම අදාළ හඬ කැවීම් සඳහා යොදාගත් පරිගණකද වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.

 

Last modified on Monday, 30 March 2015 10:41

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us