බලශක්තියෙන් සපිරි රටක් - නව සැලැස්ම ජනාධිපති අතින් අද එළිදකී

Published in පුවත්
Tuesday, 31 March 2015 07:34

බලශක්තියෙන් සපිරි රටක්" නව බලශක්ති සැලැස්ම ජානධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි දී අද (31) එළිදැක්වීමට නියමිතය. 2020 වසර වනවිට අපේම බලශක්තියෙන් අපේ ආර්ථීකය සහ සංවර්ධන කාර්යයන් උපරිම මට්ටමෙන් ඉටුකර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසා ඇත.

"බලශක්තියෙන් සපිරි රටක්"යන්න තේමාකර ගනිමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සහ රේඛීය අමාත්‍යාංශ, ඊට අනුබද්ධ ආයතන සහ පෞද්ගලික අංශය ද දායක කරගනිමින්, 2030 දක්වා බලපැවැත්වෙන ප්‍රායෝගික වැඩ සැලැස්මක් සකස් කර ඇත.

එමගින් බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධාන අංශ 8ක් කෙරෙහි සෘජු අවධානය යොමුකර ඇතැයි අමාත්‍යාංශය පෙන්වා දෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ක්ෂේත්‍රයේ විද්වතුන් 500 කගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය ‍පැවැත්වේ.


dinamina

Last modified on Tuesday, 31 March 2015 07:40

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us