10,000 අපිටත් ඕනෑ - RDA මහ පාරේ (video/photos)

Published in පුවත්
Thursday, 02 April 2015 14:17

2015 අතුරු අයවැය මගින් රාජ්‍ය සේවකයන්ට වැඩිකරන ලද රුපියල් 10 000 ක දීමනාව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්හට නොගෙවීම හා ඒ පිළිබදව මෙතෙක් සුභවාදී ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබදව විරෝධය පළකිරීම උදෙසා සෙත්සිරිපාය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් අද (02) දින වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේය.

මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති එකොළහක ඒකමතික තීරණයකට අනුව මෙම අද දින මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළේය.

ඒ අනුව අද දහවල් 12.00 සිට 1.00 දක්වා පැවති මෙම සංකේත වැඩවර්ජනයට මාර්ග සංවර්ධන අධිකාරියේ දීපව්‍යාප්ත කාර්යාල සහ සියලුම අධිවේගී මාර්ගවල සේවකයෝ සහභාගී වූහ.යහපාලන ආදර්ශය යථාර්තයක් කර සේවකයන්ට සාධාරණය ඉටුකරන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.මෙම විරෝධතාවක් හේතුවෙන් මාර්ගයේ රථවාහන තදබදයක් නිර්මාණය වී තිබුණි.

තම ඉල්ලීම් වලට ප්‍රතිචාර නොලැබෙන්නේ නම් මෙම විරෝධතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ඒ අනුව ඉදිරියේදී පළාත් සහ ජාතික මට්ටමින් මේ සදහා විරෝධය පළ කරීමට සියලුම වෘත්තීය සමිති එකගතාව පළ කර ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

DNP RDA  1

DNP RDA  3

DNP RDA  2

DNP RDA  5

DNP RDA  4

DNP RDA  7

DNP RDA  6

DNP RDA  8

DNP RDA  9

DNP RDA  10

DNP RDA  11

DNP RDA  12

DNP RDA  14

DNP RDA  13

DNP RDA  16

DNP RDA  15

DNP RDA  17

 

 

Last modified on Thursday, 02 April 2015 14:20

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us