මැතිවරණ ක්‍රමය වෙනස් නොකර, අප්‍රේල් අග මහ ඡන්දයක් කැඳවනවා - එජාපය

Published in පුවත්
Thursday, 02 April 2015 22:22

 

දින සීයයේ වැඩ පිළිවෙල ප්‍රකාරව අප්‍රේල් මාසය අවසන් වන විට පාර්ලිමේතුව විසුරුවා හැර මහ මැතිවරණයකට යායුතු බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි.

අද (02)සවස සිරිකොත මන්දිරයේ පැවැති එම මණ්ඩලයේ ‍රැස්වීමේදී මේ බව තීරණය කර ඇති අතර පවතින මැතිවරණ ක්‍රමය යටතේම එළඹෙන මහ මැතිවරණයත් පැවැත්විය යුතු බව ද මෙහිදී තීරණය කෙරී ඇත.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වන 20 වන ව්‍යවස්ථා සංශෝධනය  ගෙන ආ යුතු බව ශ්‍රී ලනීපයේ මතය වන අතර පසු ගියදා ජනාධිපතිවරයා විසින්ද ඒ බව පැවැසීය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ව්‍යවස්ථාපිත බලය ඇත්තේ ජනාධිපතිවරයාටය.

Last modified on Thursday, 02 April 2015 22:26

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us