ක්‍රිකට් තෙරීම් කමි‍ටුව ඉල්ලා අස්වේ

Published in පුවත්
Friday, 03 April 2015 09:02

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි‍ටුවේ සභාපති සනත් ජයසූරිය ඇතුළු පිරිස සිය ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා ඇමැතිවරයට ලබා දී ඇතැයි වාර්තාවේ.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර අන්තර් කමි‍ටුවක් පිහි‍ටුවන ලදී එහි සභාපතිත්වයට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා පත් කළේය.

සිදත් වෙත්තමුණි මහතා තේරීම් කමි‍ටුවේ ප්‍රතිපත්තිය ගැන එහි සභාපතිවරයාගෙන් විමසා තිබුණු අතර ඒ සඳහා ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් අවධාරණය කර තිබිණි.

මේ අතර අන්තර් කමු‍ටුවක් පිහි‍ටුවීම ගැන ඇමැතිවරයාට විරෝධය දැක්වීම සඳහා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශන්ත රණ තුංග මහතා එහි හිටපු විධායක සභා සාමාජිකයන් කැඳවා සාකච්ඡාවක් සූදානම් කළද එම විධායක නිළධාරීන් ඒ ප්‍රතික්ෂේප කර ඇත.

Last modified on Friday, 03 April 2015 09:05

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us