ජංගම දුරකථන ඇමතුම් ගාස්තු හෙට සිට අඩුයි

Published in පුවත්
Monday, 06 April 2015 13:09

පසුගිය අයවැයෙන් යෝජනා කළ පරිදි සියලු පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට දේශීය ඇමතුම් සඳහා 25% ක සහනයක් හෙට (07) දිනයේ සිට ලබාදීමට නියමිතය.

ජංගම දුරකථන රීලෝඩ් සදහා අය කරන 25%ක බද්ද අදාළ සමාගම් විසින් දැරිය යුතු බවට පසුගිය අතුරු අයවැයෙන් කරන ලද යෝජනාව මේ අනුව ක්‍රියාවට නැංවේ.

මේ බදු මුදල මෙතෙක් අය කරන ලද්දේ පාරිභෝගිකයාගෙනි.

මේ අනුව ජංගම දුරකථන සමාගම්වල පෙර ගෙවුම් පැකේජ භාවිත කරන්නන් තමා ලබාගන්නා දේශීය ඇමතුම් වලදී ගෙවිය යුත්තේ ඇමතුමේ ගාස්තුවෙන් සියයට 75කි.

මෙම වාසිය පෙර ගෙවුම් පැකේජ සඳහා පමණක් අදාළ වන අතර පසු ගෙවුම් සදහා අදාළ නොවේ.

මේ පිළිබදව දුරකථන සමාගම් පළ කර අැති දැන්වීම පහතින්

 

fe

Last modified on Monday, 06 April 2015 13:51

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us