නාමල් බේබිට ෆන් ගන්න ශ්‍රී ලංකන් එයාර් මිලියන 86ක් වැය කරලා

Published in පුවත්
Friday, 10 April 2015 08:38

හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විස්න් සංවිධානය කළ කාල්ටන් 7 රග්බි සැනකෙළිය හා රාත්‍රී මෝටර් රඨ ධාවන තරඟ වෙනුවෙන් ශ්‍රී ලංකන් එයාර් සමාගම රුපියල් මිලියන 86ක් වැයකර ඇති බව වාර්තාවේ.

2009 සිට 2014 දක්වා කාලය තුල මෙම නාස්තිකාර වියදම ශ්‍රී ලංකන් එයාර් විසින් දරා ඇත. කිසිදු වග විභාගයකින් තොරව 'නාමල් බේබිගේ වැඩ 'සඳහා මෙලෙස ගෙවීම් කිරීමට ශ්‍රී ලංකන් එයාර් ප්‍රධානින් විසින් කටයුතු කර ඇත. ශ්‍රී ලංකන් එයාර් සභාපති වන නාමල්ගේ මා වන නිශාන්ත වික්‍රමසිංහ හා එහි ප්‍රධාන පරිපාලන නිළධාරියා වන කපිල චන්ද්‍රසේන මෙම ගනු දෙනුවලට වගකිව යුත්තන් වේ.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ අති විශාල කටවුට් ප්‍රමාණයක් අඩි දහයෙන් දහයට මෙන් රටපුරා සවි කරනු ලැබූ කුමා ස්ටිකර්ස් ආයතනයට ශ්‍රී ලංකන් එයාර් සමාගම මඟින් මිලියන් 250 කට අධික මුදලක් ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගෙවා ඇති බවත් හෙළිව තිබේ.

ඒ දිවනවල මෙම කටවුට් තමන්ගේ මුදලින් තමන්ගේ කැමැත්ත මත සවි කරන බව මෙම කුමර් ස්ටිකර්ස් ආයතන්යේ ප්‍රධානියා ප්‍රකාශ කර තිභිණි. එහෙතේ බොරුවක් බව දැන් සාක්ෂි සහිතව හෙළිව තිබේ. මේ අනුව ජනාධිපතිවරණ කටවුට් රජයේ විවිධ ආයතනවල වියදමින් සිදු කළ බව පැහැදිලිය.

colombotelegraph ඇසුරෙණි

 

SLRF Page 091SLRF Page 092SLRF Page 093SLRF Page 094SLRF Page 095
--

Last modified on Friday, 10 April 2015 08:51

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us