චීනයෙන් මතුවූ අපායේ දොරටුව

Published in අනං මනං
Saturday, 11 April 2015 13:47

වයඹ දිග චීනයේ ෂින්ජින් ආශ්‍රිත කඳුකර ප්‍රදේශයක ගිනි ගන්නා  විශාල සිදුරක් දකින්න ලැබෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාව මේක හඳුන්වන්නේ අපායේ දොරටුව වශයෙන්.

මෙය අඩි තුනක් පමණ පොළොව තුළට ඇති සිදුරක් ලෙස මතුපිටින් දිස් වෙන අතර මෙහි ඇතුළත උෂ්ණත්වය දළ වශයෙන් සෙල්සියස් අංශක 792 ක්  පමණ අගයක් බවට විශ්වාස කෙරේ.

1970 දශකයේදී එම ප්‍රදේශයේ ගල් අඟුරු කැණීම් සිදු කර තිබීම මීට බලපෑ හැකි බවට භූ විද්‍යාඥයින් සැක පළ කරයි.

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us