එළිමහන් සත්වෝද්‍යානය නොමිලේම බලන්න අවස්ථාවක්

Published in පුවත්
Thursday, 16 April 2015 09:03

හෙට දින( 17) විවෘත වන ලංකාවේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය නොමිලයේම නැරඹීමට අවස්ථාව හිමිවේ.

පින්නවල අලි අනථාගාරයට නුදුරින් අක්කර 140ක භූමි ප්‍රමාණයක් යොදාගෙන මෙම නව සත්වෝද්‍යානය ඉදිකර තිබේ. එය විවෘත කෙරෙන අප්‍රේල් මස 17 වැනිදා සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා දේශීය සංචාරකයන් සඳහා නොමිලේ එය නැරඹීමට අවස්ථාව උදාකරදීමටද අවස්ථාව සලසා ඇති බව වාර්තා වේ.

මෙම සත්වෝද්‍යානයේ විශේෂත්වය වන්නේ මෙය නැරඹීමට යන නරඹන්නන් කොටු වන අතර සතුන් නිදහසේ සිටිමයි.

සබැදි පුවත්

ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය 17දා ජනතා අයිතියට

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us