සෑම පාසලකම මත්ද්‍රව්‍ය විරෝධී කමිටුවක්

Published in පුවත්
Thursday, 16 April 2015 09:12

සෑම පාසලකම මත්ද්‍රව්‍ය විරෝධී කමිටු පිහිටුවීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තීරණය කර ඇත.

මේ වන විට ඒ සඳහා පාසල් 100ක් තෝරාගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සඳහන් කළේය. අදාළ පාසල්වල මත්ද්‍රව්‍ය විරෝධී කමිටු පිහිටුවීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

පාසල් වයසේදීම මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව දරුවන්ට අවබෝධ කරදීම මෙහි මූලික අරමුණකි. ඒ හරහා මතින් තොර අනාගතයක් බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇති බව වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us