ස්විස් ගිණුම් හිමි ශ්‍රී ලාංකිකයන් 260ක් ගැන පරීක්ෂණ

Published in පුවත්
Sunday, 19 April 2015 10:14

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ පරීක්ෂණ මඟින් මෙරට ‍රැඳී සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හා දේශපාලන බලවතුන් 260 දෙනෙකු රහසිගත ස්විස් බැංකු ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය කරගෙන ඇත.

මෙම ගිනුම් හිමියන් අතර රාජපක්ෂ රෙජීමය හා ඥාති සම්බන්ධයක් ඇති දේශපාලන ක්ෂෙත්‍රයේ කාන්තාවකගේ සැමියකු රහසිගත ගිනුම් ගනනාවක්ම තිබෙන බවත් හෙළිව තිබේ.

පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ පවුලේ ඥතීන් හා හිතවතුන්ද ස්විස් ගිණුම් පවත්වාගෙන ගොස් තිබෙන බවට බරපතල චෝදනා ‍රැසක් එල්ල වී තිබිණි.

කෙසේ නමුත් මෙලෙස රහසිගත ස්විස් බැංකු ගිණුම් පරික්ෂා කිරීම සඳහා ස්විස්ටර්ලන්ත රජයේ අවසරය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් වාර්තාවන අතර මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ කටයුතු සඳහා විදේශ විශේෂඥයන් කිහිප දෙනකු මේවන විටත් මේරට සිට එම කටයුතුවලට සහය දෙමින් සිටී.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us