නිදහස් සන්ධානය අලුත් වෙයි

Published in පුවත්
Sunday, 19 April 2015 10:17

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ මේවන විට ගිවිසුම් ගතව කටයුතු කරන පක්ෂ හා තවත් පක්ෂ ඒකරාශී කරගෙන සන්ධානයට අලුත් උප්පත්තියක් ලබා දීමට එම සන්ධානය නායකයන් තීරණය කර තිබේ.

විශේෂයෙන්ම ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන නව මුහුණුවරකින් ජනතාව හමුවට පැමිණ ශක්තිමත් ආන්ඩුවක් පිහි‍ටුවා ගැනීම එහි අපේක්ෂාව වී තිබේ.

ඒ අනුව ලබන අප්‍රේල් 23 වන දින කොළඹ විහාර මහ දේවි උද්‍යානයේදී පැවැත්වෙන උත්සවයක්දී අලුත් සන්ධානය ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් ඇති බවත් වාර්තාවේ.

කෙසේ නමුත් සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවෙන් මහමැතිවරණයට තරග කළ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ මේවන විටත් සන්ධානයෙන් ඉවත් කර ඇත. එමෙන්ම ඉදිරියේදී වත්මන් ආණ්ඩුව හා ජනාධිපතිවරයා විවේචනයට ලක් කරමින් කටයුතු කරන පුද්ගලයන් හා පක්ෂ එම සන්ධානයෙන් ඉවත් කෙරුනු ඇති බවට තොරතුරු හෙළිව ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us