මිලියන 4000ක ගැහිල්ලක්. යෝෂිත-සජින්වාස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවයි

Published in පුවත්
Sunday, 26 April 2015 09:02

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඉදිරි දින කිහිපය තුලදී මූල්‍ය අපරාධ විමර්ශන එකකට කැඳවනු ඇතැයි වාර්තාවේ. රජයට අයවියයුතු රුපියල් මිලියන 4000ක මුදලක් අයතා ලෙස පරිහරණය කළැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

විවාදයට තුඩු දී තිබෙන CSN නාලිකාව විසින් මෙරට ක්‍රිකට් තරග විකාශන අයිතිය ලබා ගැනීම ඒ සඳහා රාජ්‍ය දෙපල අයතා ලෙස යොදා ගැනීම සහ එමඟින් ලැබූ ආදායමෙන් රජයට අයවිය යුතු බදු මුදල් නොගෙවා එම ආදායම් වෙනත් ව්‍යාපාර සඳහා යොදා ගැනීම ආදී චෝදනා ‍රැසක් එල්ල වී ඇති අතර මෙහිදී රජයට අහිමි කළ මුදල රුපියල් මිලියන 4000 ඉක්මවන බව පැවැසේ. යෝෂිත රාජපක්ෂ CSN නාලිකාවේ හිමිකරුවකු වන අතර සජින් වාස් ගුණවර්ධන ඊට ආයෝජයන කර ඇතැයි පැවසේ.


එම නාලිකාව විසින් ඒ ආරම්බ කළ දින පටන් මේවන තුරුත් රජයට අය විය යුතු කිසිදු බදු මුදලක් ගෙවා නැත. මේ හේතුවෙන් පසුගිය අතුරු අයවැයෙන් එක්වරක් ගෙවන රුපියල් බිලියනයක බදු මුදලක් ගෙවීය යුතු බවට යෝජනා සම්මත වූවද . එම ආයතනය ඒ ගෙවා නොදමා ආයතනය පවතාගෙන යාම අත්හි‍ටුවීමට තීරණය කරන ලදී.

Last modified on Sunday, 26 April 2015 10:02

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us