මහින්දගේ KKS මාළිඟාව යාපන විශ්ව විද්‍යාලයට ඉල්ලයි

Published in පුවත්
Sunday, 26 April 2015 12:07

පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් යාපනයේ කන්කසන්තුරයේ ඉදිකළ මාළිඟය යාපනය විශ්ව විද්‍යාලයට ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් පසුගිය 22 වන දින මන්නාරම නගර සභාවේ මාසික රැස්වීමේදී යෝජනාවක් සම්මත කළ බව මන්නාරම නාගරික මන්ත්‍රී රත්නසිංහම් කුමරේස් ප්‍රකාශ කර ඇත.

මන්නාරම නගර සභාවේ මාසික රැස්වීම 22 වන දින නගරාධිපති එස්.ඥාණප්‍රකාශම්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. එහිදී නාගරික මන්ත්‍රී පිරින්දාවනනාදන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් නමින් සිය පවුලේ පරිහරණය සඳහා ඉදිකරමින් තිබු කන්කසන්තුරය මාලිගය යාපනය විශ්ව විද්‍යාලයට ලබාදිය යුතු බව අවධාරණය කර ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එය ඒකමතිකව සම්මත වී ඇත.

Last modified on Sunday, 26 April 2015 12:29

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us