19 සම්මත කරනු - පාගමන ඉදිරියට(photos)-update

Published in පුවත්
Monday, 27 April 2015 10:30

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත සම්මත කෙරෙන තුරු සිදුකෙරෙන අඛණ්‌ඩ සත්‍යග්‍රහය සදහා වන පාගමන මේ වන විට පාර්ලිමේන්තු වට රවුමේ පොළිස් මාර්ග බාධකය ඉවත්කරමින් ඉදිරියට ගමන්කරමින් සිටී.

.......................................................................................................................................................................................................................................

19 සම්මත කරනු - පාගමන ඇරඹේ

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත සම්මත කෙරෙන තුරු සිදුකරෙනෙ අඛණ්‌ඩ සත්‍යග්‍රහය සදහා වන පාගමන මේ වන විට ආම්භවී ඇත.

පසුගිය ඉරිදා සවස පැවැත්වුණු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ රැස්වීමකදී ගනු ලැබූ තීරණයකට අනුව මෙය පැවැත්වේ.

මෙම සත්‍යග්‍රහයට සෝභිත හිමියන් ඇතුළු භික්‌ෂුන් වහන්සේලා, කතෝලික පියතුමන්, මහජන සංවිධාන, වෘත්තීය සමිති සහ දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ රැසක්‌ මේ සදහා සහභාගිවී සිටී.

මෙම සංවිධාන සියල්ලේම නියෝජිතයෝ මේ වන විට රාජගිරියේ ආයුර්වේද වටරවුම අසලට එක්‌වී එතැන් සිට පාර්ලිමේන්තුව දක්‌වා පා ගමනින් ගොස්‌ එහිදී සත්‍යග්‍රහය ඇරඹීමට නියමිතය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද(27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, විවාදයකින් අනතුරුව එය හෙට සම්මත කරගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වේ.

satyagrahaya 2

satyagrahaya 1

satyagrahaya 4

satyagrahaya 5

satyagrahaya 3

satyagrahaya 6

Last modified on Monday, 27 April 2015 12:13

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us