කැලණියේ සත්‍යග්‍රහයට බෞද්ධ හා පාලි ශිෂ්‍ය භික්ෂූන් එක්වෙයි(photo)

Published in පුවත්
Tuesday, 28 April 2015 14:06

විශ්වවිද්‍යාලවලට භික්ෂූන් බදවා ගැනීම් දැවැන්ත ලෙස කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ජයවර්ධනපුර කැලණිය විශ්වවිද්‍යාලවල ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 41 ක් ගතවී ඇත.ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග්‍රහයයට බෞද්ධ හා පාලි සරසවි භික්ෂූන්ද එක්වී ඇත.

භික්ෂු බදවා ගැනීම් ඉහළ දමන ලෙස ඉල්ලමින් සිදු කරන මෙම සත්‍යගුහයට මේ වන තෙක් බලධාරීන් කිසිදු ප්‍රතිවාරයක් නොදක්වා ඇති බවත් දිනෙන් දින විශ්වවිද්‍යාලවල භික්ෂූන් වහන්සේලා මෙම අරගලය වටා රොක් වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු සංගමය සදහන් කරයි.

ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග්‍රහයයට බෞද්ධ හා පාලි සරසවි භික්ෂූන්ද එක්වී ඇත.

සබැදි පුවත්
කැලණියේ සත්‍යග්‍රහයට පේරාදෙණි ශිෂ්‍ය භික්ෂූන් එක්වෙයි(PHOTOS)

IMG 5695

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us