කෙරී මංගලට හා කියයි

Published in පුවත්
Tuesday, 28 April 2015 15:29

විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ඇරයුමක් මත ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා මැයි මස 02 සිට 03 වැනිදා දක්වා නිල සංචාරක් සදහා ශ‍්‍රී ලංකාවට පැමැණීමට නියමිතය.

1972 දී විලියම් පියර්ස් රොජස් මහතාගේ පැමිණීමෙන් අනතුරුව නිල වශයෙන් සිදු කරන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකුගේ ප‍්‍රථම සංචාරය ලෙස සැළකේ.

2005 වසරේදී ඉන්දියානු සාගරයේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් අනතුරුව රාජ්‍ය ලේකම් කොලින් පවල් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

රාජ්‍ය ලේකම් කෙරී මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බැහැ දැකීමට නියමිත අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් සමග පුළුල් සජකච්ඡා පැවැත්වීමටද නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ආරාධනයක් පරිදි කෙරී මහතා විශේෂ දේශනයක් කිරීමට නියමිත අතර කොළඹ ප‍්‍රදේශයේ වෙනත් ක‍්‍රියාකාරකම් ගණනාවකටද සහභාගී වීමට නියමිතය.

Last modified on Tuesday, 28 April 2015 15:30

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us