යුද්ධයේ දරුවෝ

Published in අනං මනං
Friday, 01 May 2015 09:39

යුද්ධය අපිට ඉතිරි කරන්නෙ දුක වේදනාව පමණයි. දශක කිහිපයක කුරිරු යුද්ධයකට මුහුණ දීපු අපි ඒ බව නොදැන ඉන්න විදියක් නෑ.

මේ සිරියානු යුද්ධයේ දරුවො. යුද්ධයේ පවතින බිහිසුණු කුරිරු බව ඔවුන්ගේ මුහුණු වලින් පැහැදිලිවෙනවා.

කිසිඳු වරදක් නොකළ මේ දරුවන්ට කිසිම වැඩකට නැති යුද්ධයක් විසින් තමන්ගෙ ළමා කාලය අහිමි කර කඳවුරක දිවි ගෙවන්න සලස්වලා. ඒ විතරක් නෙමේ නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, රැකවරණය යන සියලු දේවල් ඔවුන්ට අහිමි කරලා.

සිරියානු අනාථ කඳවුරුවල දිවිගෙවන මේ දරුවන්ව කැමරාවට හසුකරගෙන තිබෙන්නේ මැග්නස් වෙන්මෑන් නම් ඡායාරූප ශිල්පියයි.

war-new1

war3

war-new5

war7

war8

war9

war10

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us