සරසවි ආචාර්ය තනතුරු 2142 ක්‌ හිස්‌

Published in පුවත්
Sunday, 03 May 2015 09:32

විශ්වවිද්‍යාලවල ආචාර්ය තනතුරු 2142 ක්‌ පුරප්පාඩු වී පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අලුත්ම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

නියමිත ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 7356 ක්‌ වුවද මේ වනවිට සිටින්නේ ආචාර්යවරුන් 5214 දෙනෙක්‌ පමණි. දැනට පුරප්පාඩු වී පවතින ආචාර්ය මණ්‌ඩල තනතුරු සඳහා තාවකාලික හා අනියම් බඳවා ගැනීම් කර ඇත.

මෙතරම් පුරප්පාඩු සංඛ්‍යාවක්‌ ඇති වන තෙක්‌ විශ්වවිද්‍යාල පරිපාලන අංශ කුමක්‌ කළේදැයි ප්‍රශ්න කර ඇති උසස්‌ අධ්‍යාපන හා පර්යේෂණ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා එම පුරප්පාඩුව පිරවීම සඳහා වහාම පියවර ගන්නා ලෙස සියලුම උපකුලපතිවරුන්ට උපදෙස්‌ දී තිබේ.

divaina

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us