ඉන්දියාව සමඟ බිලියන් 2.5 ක දුම්රිය ගනුදෙනුවක්

Published in පුවත්
Sunday, 03 May 2015 09:48

රුපියල් බිලියන 2.5ක් (ඩොලර් මිලියන 200ක්) වැය කර දුම්රිය එංජින් සහ මැදිරි ගනනාවක් ඉන්දියාවෙන් මිළදී ගැනීමට ප්‍රවාහන අමාත්‍යංශය සූදානම් වේ. ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙම මිළදී ගැනීම සිදුවන අතර දුම්රිය එංජින් 6 ක් මැදිරි 160 ක හා තෙල් ගබඩා ටැංකි 30 ක් මීට අයත්ය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දිය ණය ආධාර ක්‍රමය යටතේ මෙම ගනුදෙනුව සිදු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබිණි.

දුම්රිය ප්‍රවාහන ක්ෂෙත්‍රයේ වැඩි වන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම මිළදී ගැනීම සිදු කරන බව ප්‍රවාහන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us