බෞද්ධ දර්ශනයේ මඟ පෙන්විම රාජ්‍ය පාලනයට වැදගත්-ජනපති

Published in පුවත්
Monday, 04 May 2015 17:15

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 2559 වැනි රාජ්‍ය වෙසක් උත්සවය අද (04) පස්වරුවේ මහියංගණය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

“මෙත් සිතින් ගුණ වඩමු“ යන තේමාව යටතේ සංවිධාන කර තිබු එම උත්සවයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ බෞද්ධ දර්ශනයේ මඟ පෙන්විම රාජ්‍ය පාලනයට යොදා ගතයුතු බවයි.

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා පුළුල් ජාතික හා ජාත්‍යන්තර වැඩ පිළිවෙලක් සකස් කරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.


පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරිම, බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ලබාදිම ඇතුළු කටයුතු සඳහා පියවර ගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us