2010 වසරේදී මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම සම්බන්ධ සිද්ධියකට අදාළ මෙම නඩුව විභාගයට ගෙන ඇත.
අද කැඳවු නඩු විභාගයේදී මහාධිකරණ විනිසුරු පැවසුවේ සිද්ධියට අදාළ මුළික සාක්ෂි සටහන් කර ගැනීම් ලබන 18 වන දින සිදු කරන බවයි
මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සම්බන්ධ නඩුව ලබන 18දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කර තිබේ.
2010 වසරේදී මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම සම්බන්ධ සිද්ධියකට අදාළ මෙම නඩුව විභාගයට ගෙන ඇත.
අද කැඳවු නඩු විභාගයේදී මහාධිකරණ විනිසුරු පැවසුවේ සිද්ධියට අදාළ මුළික සාක්ෂි සටහන් කර ගැනීම් ලබන 18 වන දින සිදු කරන බවයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.