අතුරුදන්වීම් ගැන සොයන්න ජගත් කණ්ඩායමක්!

Published in පුවත්
Monday, 11 May 2015 10:26

අතුරුදන් කිරීම් පිළිබඳ සෙවීමට ජගත් කණ්ඩායමක් පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් අගෝස්තු මස 03 වනදා දින සිට 12 වන දින දක්වා මෙරට සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ.

පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සංචාරයට එක්වීමට නියමිත බවද සඳහන්ය.

අතුරුදන් කිරීම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මේ දිනවල ජිනීවාහිදී පැවැත්වේ.

මෙහිදී රටවල් 30 ක අතුරුදන් වීම් සම්බන්ධ පැමිණිලි 400 ක් පමණ අවධානයට යොමුව ඇති අතර එම සාකච්ඡාව පසුගිය 06 වැනිදින ආරම්භ වූ අතර එය ලබන 15 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා මෙම විශේෂ කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන්ය.

ශ්‍රී ලංකාවට අමතරව මොවුන් ජුනි මස 01 වන දින සිට 10 වන දින දක්වා පේරු රාජ්‍යයේත්, නොවැම්බර් මස 16 වන දින සිට 20 වන දින දක්වා තුර්කියේත් සංචාරය කිරීමට නියමිතය.

Last modified on Monday, 11 May 2015 11:06

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us