ආධාර රැගත් සිව්වන යානයත් නේපාලයට

Published in පුවත්
Monday, 11 May 2015 10:40

භූමි කම්පාවෙන් විපතට පත් නේපාල ජනතාවට සහන රැගෙන තවත් ගුවන් යානයක් අද (11) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. නේපාල ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී‍්‍ර ලංකාවෙන් පිටත් වූ 04 වැනි ගුවන් යානය මෙය වේ.

මෙම යානය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් එ් 330 - 200 වර්ගයේ එකකි.

බෙහෙත් ද්‍රව්‍ය, වියළි ආහාර සහ ඇඳ ඇතිරිලි තොගයක් මෙමගින් නේපාලය බලා රැගෙන ගොස් තිබේ. එ්වායේ බර කිලෝග්‍රෑම් දාහත්දහසක් පමණ බව වාර්තාවේ.

මේ අතර නේපාල ජනතාවට සහන සැලසීමට ශ්‍රී‍්‍ර ලංකාවෙන් පිටත්ව ගිය පළමු කණ්ඩායම අද (11) යළි දිවයිනට පැමිණෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us