යුද සමයේ ඉන්දියාවට ගිය 65ක් යළි පැමිණේ

Published in පුවත්
Tuesday, 12 May 2015 11:41

පසුගිය යුද සමයේ ලංකාව හැරදමා ඉන්දියාවට පළාගිය ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු ලබන 13 වැනිදා යළි ශ්‍රී ලංකාවට ගෙනඑන බව නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

මොවුන් යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, මන්නාරම, මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

ඉන්දියාවේ ට්‍රිචී නුවර සිට ශ්‍රී ලාංකික සරණගතයන් 41 දෙනෙකු සහ චෙන්නායි නුවර සිට 24 දෙනෙක් ලබන 13 වැනිදා උදෑසන මෙරටට පැමිණෙති. මින් බොහෝ පිරිස් යුද ගැටුම්වලට මැදිව බෝට්ටු මගින් ඉන්දියාවට පළාගොස් දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වූ අයවේ.

නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී මෙම පිරිස පිළිගැනීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us