ජාතික කොඩියේ රීති නීති කිරීමේ සූදානමක්

Published in පුවත්
Wednesday, 13 May 2015 10:25

1986 වසරේ සම්පාදනය කළ ජාතික කොඩිය සම්බන්ධයෙන් වූ රීති සංග්‍රහය නීති සංග්‍රයක් බවට පත් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට අද (13) ඉදිරිපත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා පවසයි.

ජාතික කොඩිය භාවිතා කිරීමේදී සහ නිෂ්පාදනය කිරීමේදී එයට සිදුවන අගෞරව සහගත ක්‍රියාවන් වැළැක්වීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ.

ජාතික කොඩිය සම්මත ක්‍රමවේදයෙන් තොරව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පොලීසියට පැමිණිලි 3 ක් ලැබී ඇත. හිටපු ආරක්ෂක ලේකම්වරයා පළමුවරට අල්ලස් කොමිසමට පැමිණි දිනයේ ප්‍රදර්ශනය වූ කොඩියක් හේතුවෙන් මේ පිළිබඳ පුළුල් කථිකාවක් ඇතිවුණි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us