ස්වභාවික ගෑස් නිෂ්පාදනය මේ වසරේ අග සිට

Published in පුවත්
Wednesday, 13 May 2015 12:27

ශ්‍රී ලංකාවේ ස්භාවික ගෑස් නිෂ්පාදනය මේ වසරේ අවසානය වනවිට ආරම්භ කිරීමට නියමිත බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඊයේ(12) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා  ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුල තෙල් සහ ගෑස් නිෂ්පාදන සඳහා හොඳ නීති රාමුවක්  ඇති කළයුතු බවයි. ඔහු පවසන පරිදි ශක්තිමත් නීති රාමුවකින් තොරව තෙල් සහ ගෑස්  ආශ්‍රිත නිෂ්පාදන සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම අපහසු වේ.

එමෙන්ම ලෝක වෙළඳ පොළේ තෙල් සහ ගෑස් මිල ඉහළ ගියත් ශ්‍රී ලංකාවේ තෙල් මිල ඉහල දැමීමට කටයුතු නොකර බව ඇමතිවරයා ප්‍රකාශ කළේය. ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරේ ලංකාව තුල තෙල් හිඟයක් ඇතැයි සහ තෙල් සංස්ථාව පාඩු ලබන බවට ගෙනයන ප්‍රචාර අසත්‍යක් බවයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us