‘රාඩා’ වංචාව ගැන ලලිත් වීරතුංගගෙන් ප්‍රශ්න කෙරේ

Published in පුවත්
Wednesday, 13 May 2015 13:01

සුනාමි නිවාස ව්‍යාපෘතියක මුදල් අයථා  ලෙස යෙදවීමක් සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග  පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත අද(13) උදෑසන කැඳවා ඇතැයි වාර්තා  වේ.

පොලිසිය පසුගිය සෙනසුරාදා(09) ප්‍රතිසංස්කරණ සංවර්ධන නියෝජිත ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසුරිය මිලියන 130ක සුනාමි නිවාස අරමුදල වංචාවක් සමබන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහුව විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගැනුනේ කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

සාලිය වික්‍රමසුරිය මෙම මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සබැඳි පුවත්

‘රාඩා’ ලක්ෂ 1670 වංචාවට ලලිත් වීරතුංගත් ගෑවෙයි

Last modified on Wednesday, 13 May 2015 13:04

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us