මහින්ද හොරු බේරගන්න අධිකරණයට යාමේ උත්සාහයක

Published in පුවත්
Saturday, 16 May 2015 08:18
මූල්‍ය වංචා ඇතුළු අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සහ අත්අඩංගුවට ගැනීමට නියමිත විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ පළාත්සභා, පලාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගෙන් දිව්රුම් ප්‍රකාශ එකතු කිරීමේ මෙහෙයුමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් ආරම්භකර තිබේ.
 
අදාළ පාර්ශ්වය නියෝජනය කරන නීතීඥ කණ්ඩායමක් මගින් මෙම දිව්රුම් ප්‍රකාශ එකතු කිරීමේ මෙහෙයුම ආරම්භ කර ඇතිඅ තර, එමදිවුරුම් ප්‍රකාශ එකතු කර එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් සකස් කිරීමට සැලසුම්කර ඇතිබව එම පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.පසුගියදා ගෝඨාභ්හය රාජපක්ෂ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය පූර්වාදර්ශය්ක් ලෙස ගෙන මෙම  සැළසුම ක්‍රියාත්මක වේ.
 
මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබුණේ අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us