ජවන ශක්ති යාත්‍රා මංගල පියවරට ජනපති එක්වේ(photos)

Published in පුවත්
Saturday, 16 May 2015 14:20

අනාගතය වෙනුවෙන් තෙල් සහ විදුලිය ඉතිරි කරමු යන්න තේමාව කර ගනිමින් ජාතික බලශක්ති වැඩසටහනට සමගාමීව පැවැත්වෙන "ජවන ශක්ති යාත්‍රා" ප්‍රදර්ශණාත්මක ධාවන තරගය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ විය.

බලශක්ති සංරක්ෂණ මාසය වෙනුවෙන් “හෙටක් වෙනුවෙන් රටක් “ යන තේමාව යටතේ මෙම බලශක්ති සංරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

ජවන ශක්ති යාත්‍රා ආරම්භ කිරිමට ප්‍රථම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බලශක්ති ප්‍රතිඥාව ලබාදුන් අතර ප්‍රතිඥාව සහිත ගෑස් බැලුන් 5000ක් පමණ ගුවනට මුදා හැරිම මෙහිදි සිදුකෙරුණි.

ඛණිජ තෙල් හා විදුලි 10%කින් ඉතිරි කර ගැනිමත් අත්‍යවශ්‍ය නොවන අවස්ථා වලදී ඉන්ධන හා විදුලිය භාවිත නොකොට ඒ සඳහා වැඩි වශයෙන් ශ්‍රමය භාවිතයට ජනතාව පෙලඹවිමත් මෙම ධාවන තරඟයේ ප්‍රධාන අරමුණවේ.

jawana 1

jawana 2

jawana 3

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us