මැතිවරණය සඳහා ෆොන්සේකා තනිවම

Published in පුවත්
Monday, 18 May 2015 10:28

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තනිව තරග කිරීමේ තීරණයක සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතානගේ පවසයි.

මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය උතුරු නැගෙනහිර පළාත්වල හැර අනෙකුත් සියලුම ආසන සඳහා සංවිධායකවරුන් පත් කර ඇති බව පැවසේ.

ඉදිරි දිනවලදී උතුරු නැගෙනහිර පළාත්වල ආසන සඳහාද සංවිධායකවරු පත්කරන බව ගයාන් විතානගේ සඳහන් කර තිබේ.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂයේ ජාතික සමුළුව සඳහාද සූදානම් වෙමින් සිටින බවයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us