නව මැතිවරණ ක්‍රමය පිළිබඳ යෝජනා ජනපති හමුවට

Published in පුවත්
Monday, 18 May 2015 11:08

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වී ඇති සංශෝධන සම්බන්ධයෙන් යළි සලකා බැලීමට පත් කෙරුණු කැබිනට් අනු කාරක සභාව අද (18) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ‍රැස්වීමට නියමිතය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සහභාගීවීමට නියමිත අතර ඒ සඳහා කැබිනට් ඇමැති මණ්ඩල අනුකාරක සභාවේ සමාජිකයින් වූ අමාත්‍යවරුන් වන කබීර් හෂීම්‍, එස්.බී. දිසානායක, ලක්ෂමන් කිරිඇල්ල, චම්පික රණවක, රාවුෆ් හකීම්, පලනි දිගම්බරම්, රිෂාඩ් බදියුදීන්, සරත් අමුණුගම සහ ගයන්ත කරුණාතිලක යන පිරිසද සහභාගී වෙති.

ලබන 20 වැනි දා කැබිනට් මණ්ඩලයට මැතිවරණ ක්‍රමයක් සඳහා වූ යෝජනා ඉදිරිපත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

Last modified on Monday, 18 May 2015 12:16

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us