ප්‍රදීප් ගුණවර්ධන මුල්‍ය අපරාධ ඒකකයට

Published in පුවත්
Monday, 18 May 2015 13:39

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා මීට සුළු වෙලාවකට පෙර මුල්‍ය ආපරාධ ඒකකයට කැදවා තිබේ.

ඔහු රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපතිත්වයේ සිටින විට හාල් හා කිරි පිටි ගෙන්වීමේදී සිදු වු මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්ණ කෙරේ.

ප්‍රදීප් ගුණවර්ධන මහතා කොළඹ උතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන අතර ඔහු එළැඹෙන මැතිවරණයේදී එම පක්ෂයෙන් තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටි අයෙකි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us