‘‘සොබාදහමේ දෙව්දහම”

Published in පුවත්
Monday, 18 May 2015 13:43

මහින්ද නාමල් විසින් රචිත ‘‘සොබාදහමේ දෙව්දහම” කෘතිය ජනගත කිරීම 2015 මැයි 25 සඳුදා සවස 3.00 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැත්වේ.

අදහස් දැක්වීම - ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා විසිනි.

හරිත හිසක් - හරිත හදක් ඇති කිතුනුවකු වීමට උපතක් ඇති කරන කතිකාවක් යන තේමාව ඔස්සේ මේ සංවාදය මෙහෙයවනු ලැබේ.

පරිසරයට ආදරය කිරීම, ගරුකිරීම, රැකගැනීම, වැඩිවර්ධනය කිරීම බයිබලීය දේව ධර්මය සමඟ විග්‍රහ කරමින් පාරිසරික දෙව්දහමක් ගොඩනඟන්නට මේ දරන වෑයම ලාංකේය කතෝලික සභාව තුළ ආරම්භක පියවරක් වනු ඇති සේම ඒ සඳහා හොඳ මඟපෙන්වීමක්ද වනු ඇත.

Sobadahaham1

Last modified on Monday, 18 May 2015 14:09

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us