ඉහළ නිල රැසකට ඉල්ලා අස්වෙන්න යෝජනාවක්

Published in පුවත්
Tuesday, 19 May 2015 09:08

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වි ඇති බැවින් ඊට අදාළව ස්වාධින කොමිෂන් සභා සහ ප‍්‍රධාන තනතුරු යළි පත්කළ යුතු බව පුරවැසි බලය සංවිධානය පවසයි.

ස්වාධින අධිකරණයක් ඇතිකර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්විය යුතු බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු කරන ලද පත්කිරීම් පිළිබඳ කිසියම් සැක සංකාවක් පවතී නම් මෙමගින් එය නැති කර ගැනීමට හැකි වනු ඇති බව පුරවැසිබලය සංවිධානයේ සම කැඳවුම්කරු නීතීඥ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා පෙන්වා දුන්නේය.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශා්ධනය යටතේ අදාල ධූරවලට දැනට එම ධුරයන් දරණ හෝ වෙනත් සුදුසු පුද්ගලයින් පත් කිරීමට ඉඩ ලබාදීම සඳහා එලෙස තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව අදාල නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us