විමල් රහස් පොලිසියේ

Published in පුවත්
Wednesday, 20 May 2015 10:19

ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලේ අද (20) දිනයේ පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස විමල් විරවංශ මහතාට මින් පෙර දැනුම් දී තිබු බවයි.

ව්‍යාජ ලේඛණ සෑදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු මෙලෙස පැමිණ අැති බව වාර්තාවේ.


ඔහුට සහාය පළකරමින් බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග,පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල, රෝජර් සෙනවිරත්න ඇතුළු පිරිසක්ද රහස් පොලිසිය අසලට පැමිණ අැත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us