ලංකා පුවත් ආයතනය වසා දැමේ.

Published in පුවත්
Wednesday, 20 May 2015 10:46

ජනමාධ්‍ය අමාතයංශය මූලිකත්වයෙන් රජයේ සියළු මාධ්‍ය ආයතන එකව පවත්වාගෙන යන ලංකා පුවත් ප්‍රවෘත්ති ඒජන්සිය පාඩු ලබන ආයතනයක් බව කියමින් වසා දැමීමට තීරණය කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එම තීරණය ගෙන ඇති බවද එහි සේවකයන් පවසන අතර දෙනට එහි සේවය කරන මාධ්‍යවේදීන් කිහිප දෙනාට හා සේවකයන්ට සේවයෙන් ඉවත්වන ලෙස පසුගිය සතියේදී දැනුම් දී තිබේ.

මෙම ආයතනය පවත්වාගෙන ගියේ රාජ්‍ය ආයතන හා රාජ්‍ය සමාගම් විසින් ලබා දෙන දැන්වීම මඟිනි. මෙම ආයතනය පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂවරුන්ට දැඩි පක්ෂපාත ලෙස යොදා ගත් ආයතනයක් වූ අතර එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ මහින්දරාජපක්ෂගේ කතා පිටපත් රචකයා වූ මහින්ද ඉලේපෙරුම විසිනි. වත්මනෙහිද මෙම ආයතනය පාලනය කරන්නේ එවකට සිටි රාජපක්ෂවාදීන් විසින් වන අතර ආයතනය බංකොලොත් කිරීම එම නිළධාරීන් විසින් සිතාමතා සිදුකළ බව එම සේවකයන් පවසති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us