අද විත්‍යා හෙට කවුද?- කාන්තාවන් 100 ක් පාරට බසී

Published in පුවත්
Wednesday, 20 May 2015 12:31

යාපනය කයිට්ස් පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිවලෝගනාදන් විත්‍යා පාසල් දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පල කරමින් පුත්තලමේ සිංහල, දෙමළ, මුස්ලිම් කාන්තාවන් අද (20) වන දින විරෝධතාවයක නිරතවුණි.

වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් ඔවුන් මෙම විරෝධතාව පවැත්වූයේය.

මෙම විරෝධතාවය සදහා සිංහල, දෙමළ, මුස්ලිම් කාන්තාවන් 100 ට ආසන්න පිරිසක් එක්ව සිටියේය. මෙවැනි පාපතර ක්‍රියාවන් වල නිරතවන පිරිස් වෙත සමාව නොදී නිසි නීතිය ක්‍රියාවට නංවන ලෙස ඔවුන් හඩනගා පවසා සිටියේය.

මෙම විරෝධතාවය පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට පැයකට වැඩි කාලයක් පැවැත්වුණි.

පුත්තලම දිස්ත්‍රික්කයේ විවිධ සමාගම් සමිති නියෝජනය කරන කාන්තාවන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

 

5451fjd55 DSC07494

5451fjd55 DSC07475

ඡායාරූප-හිරු නිවුස්

Last modified on Wednesday, 20 May 2015 15:13

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us