පොර්ට් සිටි නිසා වැල්ලවත්ත මුහුදු තීරය අනතුරේ

Published in පුවත්
Wednesday, 20 May 2015 14:12

පොර්ට් සිටිය වෙනුවෙන් කළ මුහුද ගොඩ කිරීම් නිසා මේවන විට වැල්ලවත්ත වෙරළ තීරය (කින්ග් රෝස් පබ් ප්‍රදේශය) මුහුදු ඛාදනයට ලක්වෙමින් තිබේ.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මුහුද ගොඩ කිරීමට එරෙහිව පරිසරවේදීන් දැඩි විරෝධයක් දැක්වූ නමුදු ඒ නොතකා පසුගිය රාජපක්ෂ පාලනය විසින් මේ ක්‍රියාවට නගනු ලැබුවේ අතයට ගනුදෙනුවක් නිසා බවටද චෝදනා එල්ල වී තිබේ.

කෙසේ නමුත් මේවන විට මෙය තාවකාලිකවා නවතා දමා ඇත. වත්මන් ආණ්ඩුව්ද මෙ යළි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හොර ගල් අහුලමින් සිටින බවත් පෙනෙන්නට තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us