ජනාධිපතිවරු දෙදෙනෙකුට සහ නිලධාරීන් අටකට යුධ අපරාධ චෝදනා

Published in පුවත්
Wednesday, 20 May 2015 14:24

මෙරට හිටපු රාජ්‍ය නායකයන් දෙදෙනකු, හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු සහ හමුදා නිලධාරීන් හයදෙනකුට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරමින් රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයට සංදේශයක්‌ යවා ඇත.

ප්‍රභාකරන්ගේ නීති උපදේශක ලෙස ක්‍රියා කළ විශ්වනාදන් රුද්‍රකුමාරන් විසින් මෙම සංදේශය යවා ඇති අතර 70000 කට අධික ද්‍රවිඩ සිවිල් වැසියන් ප්‍රමාණයක් ඝාතනය කළ එහි සඳහන් කර තිබේ .

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, මාණ්‌ඩලික ප්‍රධානී ජගත් ඩයස්‌, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, හිටපු නාවික හමුදාපතිවරුන් වන තිසර සමරසිංහ සහ වසන්ත කරන්නාගොඩ, හිටපු එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන යන පිරිසට මෙලෙස යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us