යාපනයේ විරෝධතාවට පොලිසියෙන් කදුළු ගෑස්-video (update)

Published in පුවත්
Wednesday, 20 May 2015 14:32

කයිට්ස්, පුංකුඩුතිව් දූපතේදී 17 හැවිරිදි සිවලෝගනාදන් වින්ද්‍යා පාසල් දැරිය අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කළ පිරිසක් පාලනය කිරීමට යාපනය අධිකරණ සංකීර්ණය අසලදී පොලිසිය අද(20) දහවල් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් මතුවී අැත.

එහිදී පොලිස් නිලධාරින් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර, වාහන කිහිපයකට ද හානි සිදුව ඇත. විරෝධතාකරුවන් එල්ල කළ ගල් ප්‍රහාරවලින් අධිකරණ සංකීර්ණයේ වීදුරුවලට ද හානි සිදුවී ඇති බව වාර්තාවේ.

දැරිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 9 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මීට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි.

109838 CFbtWLUVIAAT0Aw

109838 CFbobThUsAAZIwI
සබැදි පුවත්

අද විත්‍යා හෙට කවුද?- කාන්තාවන් 100 ක් පාරට බසී

Last modified on Wednesday, 20 May 2015 15:03

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us