පුරාවිද්‍යා සොහොන් බිමක් බැකෝවට යටවේ

Published in පුවත්
Monday, 28 July 2014 12:37

පුරාවිද්‍යා වටිනාකමක් සහිත සොහොන් බිමක් බැකෝ යන්ත‍්‍ර යොදාගෙන කඩා විනාශ කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාලයේ නිලධාරීන් විසින් කෙරුණු පැමිණිල්ලක් අනුවයි අදාළ වැටලීම සිදුකර තිබේ.

ප‍්‍රශ්නගත සොහොන් බිම පුත්තලම අධිකරණ සංකීර්ණයට සමීපව පිහිටා ඇති අතර ශාන්ත ක්ලෙමන්ට් දේවස්ථානයට අයත් වේ.

19 වැනි සියවසේ අවසන් භාගයේ මියගිය අයගේ සිරුරු එහි මිහිදන් කර ඇති බව අදාළ සොහොන්වල සිහිවටන පුවරුවල සඳහන් වේ.

(ජූඩ් සමන්ත)

ALICE-1

Last modified on Monday, 28 July 2014 13:00

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us