ස්ත්‍රී දූෂණයට එරෙහිව හර්තාල් කළ 129ම රිමාන්ඩ්

Published in පුවත්
Thursday, 21 May 2015 15:55

යාපනය උසාවියට හානි කරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 130 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සැකකරුවන් අද(21) යාපනය උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය ලබාදී ඇත.

ලබන මස 1 වැනිදා, 3 වැනිදා හා 4 වැනිදා වශයෙන් කාණ්ඩ 3ක් යටතේ මොවුන් රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

මෙම පිරිස දැරියක සමූහ දූෂණය කළ පිරිසකට මරණ දඬුවම දෙන්නැයි බලකරමින් බදාදා (20) යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරී රජයේ දේපළ වලට හානි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනිණ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us