භාරත ඝාතන නඩුව යළිත් කල්යයි

Published in පුවත්
Friday, 22 May 2015 13:10

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළ නඩුව ලබන මස 11 වැනිදා යළි විභාගයට ගැනීමට තීරණය කර තිබේ.

මෙම නඩුවේ 10 වැනි විත්තිකරු ලෙස නම් කර ඇති ජානක බණ්ඩාර ගලබොඩට සිතාසි ලබාදීමට නොහැකි වූ නිසා ඔහු නොමැතිව අපරාධ නඩු විදාන සංග්‍රහය යටතේ මෙම නඩුව විභාගයට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයේ නීතිඥවරයා අද උසාවියට දැනුම්දී තිබේ.

පසුගිය 28 වැනිදා කොළඹ මහාධිකරණ‍ය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ එය අද (22) විභාගයට ගැනීමට තීරණය විය.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේ සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූයේ පළාත් පාලන මැතිවරණය පැවති 2011 ඔක්තෝබර 08 සවස වැනිදා සවස මුල්ලේරියාව, වල්පොළ හන්දියේදී භාරත ලක්ෂ්මන් පාර්ශ්වය හා දුමින්ද සිල්වා පාර්ශ්වය අතර ඇතිවූ ගැටුමකදීය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 12දෙනෙකුට චෝදනා එල්ල වී අැත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us