උතුරේ හා නැගෙනහිර නිවාස සඳහා ඉන්දියානු ණය ?

Published in පුවත්
Friday, 22 May 2015 13:11

උතුරු නැගෙනහිර පළාත්වල හමුදාව සතුව තිබී නිදහස් කරන ලද ඉඩම්වල නිවාස 50000ක් ඉදිකිරීමට ඉන්දියානු රජය මගින් ණය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව පුනරුත්ථපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු කටයුතු ඇමති ඩී එම් ස්වාමිනාතන් පවසයි.

ඔහු පවසන පරිදි මේ පිළිබඳ ඉන්දියානු විදේශ කටයුතු පිළිබඳ ලේකම් සුජාතා මෙහෙතා සමඟ සකච්ඡා කොට තිබේ.

වාර්තා අනුව උතුරු නැගෙනහිර දමිළ වැසියන්ගේ නිවාස අවශ්‍යතාවය අවම වශයෙන් 52,000 ක් පමණ වේ .

එක්සත් ජාතීන්ගේ ආධාර යටතේ ලැබුණු රුපියල් මිලියන් 24ක මුදලක් මේවනවිට එම ජනතාවගේ හදිසි අවශ්‍යතා සැපිරීම සඳහා යොදවා ඇතැයි පැවසේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us