ජාතිවාදියනි විත්‍යා විකුණන් කන්න එපා - විජේදාස (Audio)

Published in පුවත්
Friday, 22 May 2015 17:41

අතිශය අමානුෂික ලෙස සමූහ අතවරයට ලක්ව මරාදැමුනු විත්‍යා සිසුවියගේ මරණය දේශපාලන අවස්ථාවාදයට යොදාගනිමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  බල ලෝබය නිසා මෙම මරණය යොදාගනිමින් රට තුල ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සා රට අස්ථාවර කිරීමට උත්සහගන්නා බව හිටපු ජනාධිපතිවරයාගේ මේ සම්බන්ධව මාධ්‍යට සිදු කළ ප්‍රකාශය අනුව පැහැදිලි වන බවයි.

මෙය මෙරට තුල සිදු වූ එකම සිදුවීම ලෙස හුවා  දැක්වීමට හිටපු ජනාධිපතිවරයා උත්සහගත්තත් ඔහුගේ  පාලනය කළ කාලය තුල පමණක් නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති කාන්තා  හා ළමා අපයෝජන සිද්ධි ගණන 26937ක් බව අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා පවසා පරිදි මේ වනවිටත් නීතිපති දෙපාර්තමේන්තුව එකළ සිදු වූ ළමා හා කාන්තා අපයෝජන සිද්ධීන් සම්බන්ධ නඩු 15510ක් පවත්වාගෙන යයි.

හඬපටය පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/cut1mp3{/soundcloud}

Last modified on Saturday, 23 May 2015 08:46

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us