ග්ලයිපොසේට් ගෙන්වීම හා විකිණීම තහනම්

Published in පුවත්
Friday, 22 May 2015 15:04

ග්ලයිපොසේට් නම් වල් නාශකය ආනයනය හා වෙළඳාම මුළුමනින් තහනම් කරන බව ජනාධිපතිවරයා අද (22) බණ්ඩාරනායක සමරුහලේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර තිබේ.

පළල් පත්‍ර හා තණකොළ මැරීම සඳහා බහුල වශයෙන් යොදාගන්නා මෙම වල් නාශකය ශ්‍රී ලංකාවේ යොදාගැනීමෙන් වකුගඩු රෝගය පැතිරෙන බව විශේෂඥ වාර්තා කිහිපයකින් පෙන්වා දී ඇත.

මෙම හේතුව නිසා පොළොන්නරුව ඇතුළු රජරට ප්‍රදේශවල ග්ලයිපොසේඩ් කෘෂි රසායනය අලෙවි කිරීම තහනම් කිරීමට කෘෂිකර්ම බලධාරීන් පියවර ගෙන ඇත. එහෙත් එය සාර්ථකව නොමැති අතර රජරට ප්‍රදේශයේ ගොවියන් තම ප්‍රදේශවල මෙම රසායනිකය අලෙවියට නොමැති බැවින් දඹුල්ල වැනි ප්‍රදේශවලට ගොස් එය මිලදී ගැනීමට පෙළඹෙන බව වාර්තා වේ.

මීට අමතරව මෑතකදී ආසනික් ඇතුළු බැරලෝහ අඩංගු ග්ලයිපොසේඩ් නැමැති කෘෂි රසායන සහිත කන්ටේනර් 15 ක් වරායෙන් නිදහස් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us