මහින්ද සමඟ නැගිටින ‍රැස්වීම් හාන්සියි !

Published in පුවත්
Saturday, 23 May 2015 08:29

මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා කිරීම් ඉලක්ක කර ගත් ‍රැස්වීම සඳහා ශ්‍රී ලනීපයේ මහින්ද පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිස මින් පසු සහභාගී නොවීමට තීරණය කර ඇත.

මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂක ධුරය හිමි නොවන බව තහවුරු වීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ. එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා නොලැබීමේ අවධානමක් මතුව ඇති බැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂපාතීව කටයුතු කිරීම දේශපාලනික වශයෙන් වාසිදායක බව ඔවුන්ගේ මතය වී ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us