මෛත්‍රී කාන්තාවන් ගැන වැඩියෙන් හිතයි

Published in පුවත්
Saturday, 23 May 2015 10:21
පළාත් සභා සඳහා කාන්තා නියෝජනය සියයට 30 දක්‌වා වැඩිකිරීමට රජය තීරණය කර ඇත.
 
දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කාන්තා නියෝජනය අවම වශයෙන් සියයට 25 කින් වැඩිකීරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
 
ඒ අනුව පළාත් සභා මැතිවරණයකට තරඟ  කරන සෑම දේශපාලන පක්‍ෂ හා කණ්‌ඩායම් නාමයෝජනා පත්‍රයේ සඳහන් මුළු අපේක්‌ෂක සංඛ්‍යාවෙන් සියයට 30 කට නොඅඩු ප්‍රමාණයක්‌ කාන්තාවන්ගෙන් සමන්විත විය යුතු වෙති.
 
මේ සඳහා 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් සකස්‌ කෙරේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us