ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනැගිලා-විදේශ අැමති

Published in පුවත්
Saturday, 23 May 2015 10:12

ශ්‍රී ලංකාවේ නව පාලනය මගින් ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනැගී ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ජිනීවා හිදී ජර්මානු නියෝජිතයින් පිරිසක් අමතමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව පවසා තිබේ.

මේ වන විටත් ශ්‍රී ලංකාව ජර්මානු සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගැනීමට සමත්ව ඇති බව එහිදී අමාත්‍යවරයා පැවසුවේය

එසේම ලංකාව තුළ වර්තමානයේ අධිකරණයේ ස්වාධීනත්වය ගොඩනගා ඇති බැවින් ආයෝජකයින්ට බියෙන් සැකෙන් තොරව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ හැකියාව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

කාලයක පටන් ජර්මනිය සමඟ පවතින දෙරට අතර ද්වීපාර්ශවික ගනුදෙනු තවත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රීලංකාව අපේක්ෂාවෙන් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදී අැත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us